85 හැවිරිදි මවට දියණියන් දෙදෙනා එකතු වෙලා කළ සාහසික අපරාධය - මව වහාම රෝහල්ගත කෙරෙයි.. දෙන්නා එකතු වෙලා අසල්වාසීන්ටත් කෑම දෙන්න එපා කියලා..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
85 හැවිරිදි තම මවට දියණියන් දෙදෙනෙකු විසින් පහර දී ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
මේ වන විට පහර කෑමට ලක් වූ මව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම දියණියන් දෙදෙනා සිය පියා ජීවත්ව සිටිය දි ඇඟිලි අත්සන යොදා හොර රහසේම මහගෙදර සහ ඉඩම ලියාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මෙම මවට දියණියන් විසින් නොසැලකීම හේතුවෙන් අසල්වාසීන් විසින් ආහාර ලබා දී තිබෙන්නේ.
ඔවුන් විසින් මවට නොසලකන ලෙස අසල්වැසියන්ට ද පවසා ඇත.
කෙසේ වෙතත්, තමා ජීවත්ව සිටින තෙක් නිවසේ රැඳී සිටීමට අවසර ලබා දෙන ලෙස මව පවසයි.
