ශ්‍රී ලංකාව සහ එමිරේටය අතර ගිවිසුමක්..
By Sithumi
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ එමිරේට්ස් සමාගම අතර තිබූ ගිවිසුම ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තවදුරටත් යාවත්කාලීන කර තිබේ.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සාධනීය පිටුවහලක් එමගින් ලැබේයැයි අපේක්ෂා කරන බවය.
එම ට්විටර් පණිවිඩය පහතින්..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



