බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් සිංහයෙක් ඇතිකරන සුරූපී නිළිය..සිංහ පැටවා දැන් සිංහ පෝතකයෙක් (PHOTOS)

බොහෝ නිවෙස්වල හුරතලේට සතෙක් ඇති කරනවා.විවිධ වර්ගයේ බල්ලෝ ,පුසෝ, කුරුල්ලන් ඇති කරත් මිනිස්සු සතුන් දඩයම් කරන සත්තු ගේ ඇතුලේ ඇති දැඩි කරන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසේ ඇති දැඩි කළේ සිංහයෙක්.

බොහෝ දෙනෙක් මේ සිදුවීමට විමතිය පළකර තිබෙනවා. Melanie Griffith කියන්නේ ඇමරිකානු නිලියක්, ඇයගේ මවත් නිලියක්. ඇය නමින් Tippi Hedren. මෙලනිගේ පියා Peter Griffith.

මේ පුංචි පවුලේ සතුට වැඩි කරන්න තමයි මේ විදිහට හුරතලේට සිංහයෙක් ඇති දැඩි කරලා තියෙන්නේ. ඒ වර්ෂ 1971 දී. මෙලනිගේ බලකිරිමකට තමයි සිංහ පැටියෙක් නිවසට ගෙන එන්නේ. සිංහයාට Neil කියලා නමත් තබනවා. එහි ඡායාරූප පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery