මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩිව කතාබහට ලක්වන විවාහා ඡායාරූප පෙළ (PHOTOS)

couple gossip wedding potos
By Sewvandhi Oct 26, 2021 09:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජිවිතේ විඳින්න, අත්දැකීම් ගන්න ඒ වගේම ඉපදුණු ජිවිතේ ගෙවා දමන්න ඇස් පෙනෙන්න ඕනම නැහැ, කන් ඇහෙන්නම ඕන නැහැ. මොන ආබාධයක් තිබ්බත් හිතේ හයියෙන් ජිවිතේ ගෙවා දමන මිනිස්සු මේ ලෝකේ දකින්න ලැබෙනවා, ජානක වගේම සන්ධ්‍යාත් ඒ වගේ හිතේ හයියෙන් සතුටින් ජිවත් වෙන යුවළක්.

මේ දෙන්නටම දෙඇස් පෙනෙන්නේ නැහැ. ලෝකය දකින්න අනෙකා හඳුනා ගන්න ඇස් ඕනම නැහැ කියලා ඒ දෙන්නා ඔප්පු කරනවා. අපහසුතා ඇතත් ඒ ජිවිතේට හුරු වුණු මේ ආදරණිය පෙම්වතුන් දෙදෙනා පසුගියදා විවාහ වුණා. ඔවුන්ගේ ආදරණිය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණේ සමාජයට ආදර්ශයක් වෙමින්.

ඒ ඡායාරූප පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha