ප්‍රධාන පලාතක, දිස්ත්‍රික් 03ක සියලුම රෝහල් වැඩ වර්ජනයක..වර්ජනය කරන කාලය මෙන්න..

Report

අද (16) දිනයේ දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන බව දන්වා තිබෙනවා.

ඒ උදෑසන 8.00 සිට 12.00 දක්වා පැය 4ක කාලයක් බවයි පැවසෙන්නේ.

රට පුරා පාසල් සිසුන් ලක්ෂ ගාණක් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක්..

රට පුරා පාසල් සිසුන් ලක්ෂ ගාණක් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක්..


ඒ අනුව, එම කාලය තුළ ඔවුන් සේවාවෙන් ඉවත් වී වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි පැවසෙන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ, ඒ සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72කට අයත් සාමාජිකයන් සම්බන්ධ වන බවයි.

අද ඔබේ දියුණුවේ රන් දොරටු විවර වන දවසක්..මේ ලග්න වලට ඉතාමත් ශුභයි..

අද ඔබේ දියුණුවේ රන් දොරටු විවර වන දවසක්..මේ ලග්න වලට ඉතාමත් ශුභයි..