"මොන තිරිසන් සමාජයක්ද මේ" අලී සබ්‍රි පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කියූදේ (VIDEO)
අද දින පාර්ලිමේන්තුවේ පැවති සභා වාරයේදී මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉතාමත්ම ආවේගශීලී ලෙස පාර්ලිමේන්තුවේ දී කතාවක් ඉදිරිපත් කළා.
ඔහු එහිදී කියා සිටියේ තමන් දේශපාලනයට පැමිණියේ රට ගැන සිතා බවත් දේශපාලනය පිළිබඳව කලකිරී ඇති බවත්ය.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
එම වීඩියෝව පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |