රට පත්ව ඇති දරුණුම තත්වය මුදල් ඇමති රූපවාහිනි වැඩසටහනක දී හෙළි කරයි... (VIDEO)
By Sithumi
මේ වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය බිඳුවක් බව මුදල් ඇමති අලි සපිරි මහතා ප්‍රකාශ කරයි
ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් එහි දී නිවේදිකාව යොමුකර ප්‍රශ්නය වූයේ අප රට තුල කොතරම් කාලෙකට සෑහෙන ඩොලර් සංචිත ප්‍රමාණයක් තිබේද යන්නයි.
එවිට ali sabry මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට තුළ පවතින ඩොලර් සංචිත ප්‍රමාණය 1.9 බව අන්තර්ජාතික වශයෙන් කියා සිටිය්යද් එය ද්‍රවශීලී නොවන බවයි. ඒ අනුව ඉන් සතයක් වත් සතයක් වත් පාවිච්චි කළ නොහැකි බවයි.
ඒ අනුව රටේ ඩොලර් සංචිතය ප්‍රමාණය බිඳුවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එම සම්පූර්ණ වැඩසටහන පහතින්,
දර්ශන සහය swarnavahini
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |