රංවලට බැලුම් පුම්බන්න බැරි වුණේ බැලුම් ඉවර නිසාද - අජිත් පී. පෙරේරා
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසන පරිදි "රන්වල ශූරීන්ගේ හැසිරීම අනුව, ඔහුට මෙරට සාමාන්‍ය මිනිසුන්ට ක්‍රියාත්මක වන නීතිය ක්‍රියාත්මක නොවූ බව ප්‍රකාශ කරයි.
ඒ අනුව මන්ත්‍රීවරයා සඳහන් කළේ, රන්වල මන්ත්‍රීවරයාට 'බැලුම් පිම්බීමට' නොහැකි වූයේ බැලුම් හිඟයක් තිබීම නිසා යනුවෙන් නීතිය සහ සාමය පිළිබඳ ඇමැතිවරයා පවසන බවද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.
තමන්ගේ කෙනෙකුට නීතිය ක්‍රියාත්මක නොවන බවත්, අනුන්ට නීතිය සමාන බවත්, තමන්ට නීතිය අසමාන වන බව පෙනී යන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සදහන් කරයි.