ණය ප්‍රතිව්‍යූහගතකරණයට කැමති වෙයි. - පොලිය අඩු වෙයි. - 40.3%ක සහනයක්.

Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka
By Wayomi Sep 19, 2024 12:18 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබෙනවා.

එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවීම විශේෂත්වයකි.

ඒ, අනුව මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් රජය පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකිකයිනි ඉතාමත් ප්‍රවේශමෙන්.

ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.

ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.

ලංකාවේ සියලුම පාසල් හෙට වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.

ලංකාවේ සියලුම පාසල් හෙට වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.