පඩි නොගෙන වැඩ කරන ජනපති අනුරගේ උපදේශකවරු.?
Anura Kumara Dissanayaka
Government Of Sri Lanka
AKD
By Wayomi
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව ත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ත් ගරු සේවා පදනම් මත පත් කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
අද නොවුනට ඉන්ධන මිල රු. 100කින් 200කින් අඩු වෙයි.? - මිල සූත්‍රය පසෙකලා ඉන්ධන අඩු කළ ඇමති විජිත කියපු අලුත්ම කතාව.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) ව්‍යවස්ථාවෙි බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපති වෙත බලතල හිමිවී ඇත.
ඒ අනුව, 2024-09-24 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබෙනවා.