පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමේ පනතට සිදු වු දේ..?

By Sewvandhi Nov 11, 2021 11:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්විමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරවිමට අදාල පණත කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙරට ආයු අපේක්ෂාව ඉහල යාම සලකා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි කම්කරු අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම යෝජනාව මගින් සිදුවන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ඊ ටී එෆ් / ඊ පී එෆ් මුදල් තවත් වසර 5 ක කාලයක් මහා භාණ්ඩාගාරයේ රදවා ගැනිම බවයි විවාදයට එක්වු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ.

-------------------------------------------------

YOU MAY LIKE THS VDEO...

අතුරුදන් වූ බවට පැවසූ එකම පවුලේ දැරියන් තිදෙනා සම්බන්ධව පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් -EXCLUSIVE VIDEO-

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

ReeCha