රටම කම්පා කරමින් අවුරුදු 15 දරුවෙකුට සිදුවූ දේ..
Accident
Student
Mannarama
By Aruna
සෙට්ටිකුලම, මැදවච්චිය - මන්නාරම මාර්ගයේ මුදලියාකුලම් ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරකින් 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ.
මැදවච්චිය දෙස සිට මන්නාරම දෙසට ධාවනය වු යතුරු පැදියක් එම දිශාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.
යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිවීමෙන් අනතුර සිදු වී ඇති අතර ලොරි රථයේ රෝදයකට යටවීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු 15 හැවිරිදි යතුරුපැදිකරු වව්නියාව රෝහට ඇතුළු කිරීමේදී මියගොස් ඇත.
ඔහු සෙටිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුර අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |