පන්තිය නිම වී ගෙදර යමින් සිටි පාසල් සිසුවෙක් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ජිවිතයට සමු දෙයි..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death
By krishani Sep 20, 2023 04:38 PM GMT
krishani

krishani

Report

වයස අවුරුදු 12ක පාසල් සිසුවෙක් අද (20) ස්කැවේටර් යන්ත්‍රයකට අසු වී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නේ මතුගම ප්‍රදේශයේ සිසුවෙක් ය.

ඔහු අද සවස අමතර පන්තියකට සහභාගී වී නිවසට යමින් සිටි‍ය දී ස්කැවේටර් යන්ත්‍රයකට අසු වී තිබෙනවා.

මියගිය සිසුවාගේ දේහය හදිසි මරණ පරික්ෂණ කටයුතු සඳහා මතුගම වැත්තෑව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ReeCha