මෙරට ජනප්‍රිය නිලියකගේ සැමියා මහපාරේ ඇඳවැටෙයි(VIDEO) ...(සංවේදී අය නැරඹීමෙන් වලකින්න).
Accident
Samitha
Upali jaayasinghe
By Aruna
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ඊයේ (24) පස්වරුවේ ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යන විට සිහිසුන්ව මහා මාර්ගයේ ඇද වැටී ඇත.
ඊට අදාල සීසීටීවී දර්ශන අපවෙත ලැබී ඇත.
කුරුදුවත්ත පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී මෙම සිදු වීම වී ඇත්තේ ඊයේ (24) පස්වරු 5.15 ට පමණය.
අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මේ වන විට ඔහු තරමක් සුව අතට හැරී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
උපාලි ජයසිංහ මහතා ප්‍රවීන සිනමා නිලියක වන සබීතා පෙරේරා මහත්මියගේ සැමියායි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
