දැරියන් දෙදෙනකු සහ තරුණියක අපයෝජනය තිදෙනෙකුට සිදු වූ දේ.
Sri Lanka Police
Sri Lanka
Crime
By Wayomi
10 ,11හැවිරිදි වියෙහි පසු වූ මානසික ආබාධවලින් පෙළෙන දැරියන් දෙදෙනකු සහ තරුණියක අපයෝජනයට ලක් කළ හමුදා සෙබළකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් කුලියාපිටිය සහ දඹගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙබළා ඇතුළු තිදෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.