බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka Politician Petrol diesel price Businessman
By Aruna Dec 01, 2023 05:10 AM GMT
Aruna

Aruna

Report

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් හිමියන්ගේ වෘත්තිය සමිති පවසනවා.

ඒ අනුව, ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 27 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත්, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බවයි.

මේ අතර, මීට පෙර අන්තර්වාර බස් ගාස්තු සංශෝධනය 2023 සැප්තැම්බර් මස 02 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබීය.

එලෙස ගාස්තු සංශෝධනය කළේ පහත ආකාරයටය,


Gallery
ReeCha