මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට යන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න ..
Sri Lanka
Department of Motor Vehicles
Sri Lanka Presidential Election 2024
By Piyumika
නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ලබන 20 වනදා සාමාන්‍ය රාජකාරි සදහා වසා තැබීමට තීරණය කර තිබේ.
ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එම කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම තීරණය ගෙන ඇති බව සදහන්වේ .
ඒ අනුව මැතිවරණ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම් සදහා ලබන 20 වනදා සාමාන්‍ය රාජකාරි සිදු නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරන ලදී .