ගොවීන් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණයකට කැබිනට් අනුමැතිය..
By krishani
හෙක්ටයාර් දෙකකට අඩු ඉඩම්වලට ගොවීන් ගත් ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අද (05) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |