අප්‍රේල් 09 වෙනිදා ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..

Report

ලබන 9 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව නිවේදනය කර තිබෙනවා.

අප්‍රේල් 09 වෙනිදා ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.. | A Treasury Bill Auction 09Th April 2024

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 65,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?.

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?.


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.