අදත් දුම්රියක් පීලි පනී

By Shehan May 01, 2025 05:08 AM GMT
Report

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.

මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 09 වැනි වේදිකාව අසලදී මෙම පීලි පැනීම සිදුවී ඇති අතර, එය නැවත පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවා ස්ථාවර ආරම්භයක් ලබා ගත් බව ජනපති කියයි

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවා ස්ථාවර ආරම්භයක් ලබා ගත් බව ජනපති කියයි

මැයි දිනය වෙනුවෙන් බාර් වැසෙයි

මැයි දිනය වෙනුවෙන් බාර් වැසෙයි