දුම්රියක් පීළි පනී - දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක්..

Sri Lanka Railways Department of Railways Railways Latest Headlines
By krishani Jan 28, 2024 01:27 PM GMT
krishani

krishani

Report

කොටගල සහ හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමකට ලක් වී තිබෙනවා.

දුම්රියක් පීළි පනී - දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක්.. | A Train Derails Between Kotagala And Hatton

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා මතුව ඇත.

මෙලෙස පීළි පැනීමට ලක්ව ඇත්තේ විදේශීය රටක චිත්‍රපටයක රූගත කිරීම් සඳහා භාවිත කළ දුම්රියක් රූගත කිරීම් අවසන් කර යළි කොළඹ බලා ධාවනය වෙමින් තිබිය දී ය.

Sponsored By Sarrita Jewellery

දුම්රියක් පීළි පනී - දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක්.. | A Train Derails Between Kotagala And Hatton

ReeCha