දුම්රියක් පීලි පනී...

By Parami Dissanayake Jul 05, 2024 05:29 PM GMT
Report

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය ප්‍රකාශයකු පවසා සිටියේ, රාත්‍රි තැපැල් දුම්රිය එන්ජින් දෙකකින් සමන්විත අතර, දුම්රියේ ඉදිරිපස එන්ජිම බණ්ඩාරවෙල - දියතලාව අතර ඇති පාලම උඩදී මෙසේ පිලීපැනිමට ලක් ව ඇත.

ගෝල් මාවල්ස් කණ්ඩායම ජැෆ්නා කිංග්ස් පිලට දුන් ඉලක්කය...

ගෝල් මාවල්ස් කණ්ඩායම ජැෆ්නා කිංග්ස් පිලට දුන් ඉලක්කය...

මේ හේතුවෙන්, කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1017 දරන විශේෂ සීග්‍රගාමි දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.