දුම්රියක් පීලි පනී...
By Parami Dissanayake
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය ප්‍රකාශයකු පවසා සිටියේ, රාත්‍රි තැපැල් දුම්රිය එන්ජින් දෙකකින් සමන්විත අතර, දුම්රියේ ඉදිරිපස එන්ජිම බණ්ඩාරවෙල - දියතලාව අතර ඇති පාලම උඩදී මෙසේ පිලීපැනිමට ලක් ව ඇත.
මේ හේතුවෙන්, කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1017 දරන විශේෂ සීග්‍රගාමි දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.