චීනයට ටොනාඩෝ තත්ත්වයක්.
China
Death
Weather
World
By Hashini
ටොනාඩෝ තත්ත්වයක් හේතුවෙන් චීනයේ නැගෙනහිර ජියැන්සූ පළාතේ පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධික වර්ශාවත් සමඟ ඇතිවූ මෙම ටෝනාඩෝව හේතුවෙන් දේපළ හානි සිදුව ඇති අතර විදුලිය ද විසන්ධි වී ඇති බවයි.
ඉදිරි දින කිහිපයටම චීනයේ තවත් ප්‍රදේශ කිහිපයකටම කාලගුණ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
