නිවසක් බිඳලා ලක්ෂ 24ක රන් භාණ්ඩ සොරකම් කරලා..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 25, 2023 07:59 AM GMT
krishani

krishani

Report

නාඋල - කණුමුලයාය ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් 60000ක මුදලක් සොරාගෙන ඇත.

ඒ ඊයේ (24) දහවල් කාලයේ දී ය.

සොරකම සම්බන්ධයෙන් ලැබි ඇති සී සී ටී වි දර්ශණ ඔස්සේ නාඋල පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join