ප්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු ඇඟවීමක්..

Tsunami Earthquake Latest Headlines Chile Sinhala news
By Akash May 02, 2025 03:23 PM GMT
Akash

Akash

Report

 චිලී රාජ්‍යයට රික්ටර් මාපක 7.5ක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති ව තිබෙනවා.

අද එම භූ කම්පන තත්ත්වය වාර්තා වූ බව සඳහන්. මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආරංචිය සුබයි... සීමා ඉවතට.... ඔබටත් රෝද හතරක්...

ආරංචිය සුබයි... සීමා ඉවතට.... ඔබටත් රෝද හතරක්...

ඒ හේතුවෙන් අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම භූ කම්පන තත්ත්වය චිලී සහ ආර්ජන්ටිනා වෙරළට ඔබ්බෙන් වූ ඩ්‍රෙක් පැසේජ් හී පුවර්ටෝ විලියම්ස් හී හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එකම අපේක්‍ෂකයෙන් පක්‍ෂ දෙකකින් තරඟ කරයි

එකම අපේක්‍ෂකයෙන් පක්‍ෂ දෙකකින් තරඟ කරයි

කෙසේ වෙතත්, සුනාමි අවදානම හේතුවෙන් දකුණු චිලියේ මැගලීන්ස් කලාපයේ වෙරළබඩ ප්‍රදේශයේ ජනතාව

ඉවත් කර තිබෙන බව විදෙස් වාර්තා තවදුරටත් කියා සිටියා..

ReeCha