පූජා නගරෙට එන ඔබට විශේෂ දුරකථන අංකයක්

By Mithu Jun 10, 2025 09:13 AM GMT
Report

පොසොන් වන්දනා සමයේ අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී පොලිස් මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. 0252222124 එම දුරකථන අංකයයි.

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

මේ අතර වන්දනමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3500කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අනුරාධපුර පූජා නගරය අවට රාජකාරී සඳහා යොදවා තිබේ .

අත මිට සරු වෙන,විවාහයට සුභ වෙන සැප සම්පත් ළඟා වෙන අද දවස

අත මිට සරු වෙන,විවාහයට සුභ වෙන සැප සම්පත් ළඟා වෙන අද දවස