පාසල් සිසුවෙකු හා කපුවෙකු එක්ව සාමණේර හිමිනමකට සිදුකළ බරපතල අපරාධය..හිමිනමට තවමත් අවුරුදු එකොළහයි..

Sexual harassment Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Oct 17, 2024 11:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තංගල්ල පොලිසිය විසින්, 11 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් සිදු කළ පාසල් සිසුවෙකු සහ දේවාලයක ප්‍රධාන කපුවෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අනාවරණය වී ඇත්තේ, සැකකාර පාසල් සිසුවා එම විහාරස්ථානයේම දහම් පාසලේ අධ්‍යාපනය ලබන බවයි.

පොලිසිය පවසන්නේ, සැකකාර ප්‍රධාන කපුවා එම විහාරස්ථානයේම දේවාලයේ භාරකරු ලෙස රාජකාරි කරන පුද්ගලයෙකු බවයි.

පොලිසිය සඳහන් කළේ, සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි.