ඉදිරියේදී ක්‍රිකට් ටීම් එකේ ක්‍රීඩකයින් කැපෙන්නේ මෙහෙමයි. - ක්‍රීඩකයින්ට රතු එළියක්. - (VIDEO)

Cricket Sri Lanka Cricket
By Wayomi Mar 05, 2024 09:14 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිවකුට කිසිදු ස්ථානයක් ලියාදී නැති බවත් දස්කම් නොදක්වන්නේ නම් ඕනෑම අයකුට එළියට යන්නට සිදුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.

ඒ හේතුවෙන් කණ්ඩායමේ සියලු දෙනා උපරිමයෙන් දස්කම් දක්වීමට කටයුතු කළ යුතු බවත් එම ස්ථානය ලබා ගැනීම සඳහා තවත් පිරිසක් එළියේ සිටින බව ඔවුන්ට මතක් කර සිටින බවත් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ සවස පැවති එම මාධ්‍ය හමුව සඳහා ඉන්දික ද සේරම්, අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා යන තේරීම් කමිටු සාමාජිකයෝ ද සහභාගි වී සිටියා.

එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මෙලෙසින්,  


ReeCha