අලුත් අවුරුදු දා පියාට පහරදුන් කොස්තාපල් පුතා..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Apr 17, 2023 01:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වලස්මුල්ල ප්‍රදේශයෙන් සිංහල අලුත් අවුරුදු දිනයේදී බීමත්ව නිවසට පැමිණ පියාට පහර දුන් පොලිස් කොස්තාපල් පුතෙකු පිළිබඳව වාර්තා වනවා .

මෙම කොස්තාපල්වරයා අලව්ව පොලීසියේ රාජකාරී කරන බවත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති බවත් වාර්තා වනවා. 

බීමතින් සිටි මොහු තම පියාට පහර දී නිවසේ දේපළ වලට ද හානි කර ඇත. එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ පෙරේදා 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිසිය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha