මිනිසුන්ට ආසාදනය විය හැකි තවත් නව වෛරසයක්. (PHOTOS)
Thailand
Virus
By krishani
මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් සොයා තිබෙනවා.
ඒ තායිලන්තයේ වවුලන් අතරින් ය.
ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම නව වෛරසය සොයාගෙන ඇත්තේ තායිලන්ත ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස වවුල් අසූචි ලබා ගන්නා ගුහාවකින් ය.
වූහාන්හී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ වෛරසය සොයාගෙන තිබෙනවා.
ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති රැස්වීමක දී නිව්යෝක්හි රාජ්‍ය නොවන සෞඛ්‍ය සංවිධානයක ප්‍රධානියෙකු වන වෛද්‍ය පීටර් ඩසාක් පවසා ඇත.
Sponsored By Sarrita Jewellery
