මීමුරේ යන අයට තාවකාලික තහනමක්

Report

හුන්නස්ගිරිය, මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටරය ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසලින් එම මාර්ගය තාවකාලිකව වසා ඇති බව වාර්තා වේ.

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත සඳහන් කළේ අඳාළ පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පියවර ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර වූ හදිසි ආපදා තත්ත්වයක් නිසා බව සඳහන්.

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

ඒ අනුව මහනුවර් දිසාපති ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විනෝද සංචාර හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මීමුරේ වෙත, නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙසයි.

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ