ජාත්‍යන්තර සාම දිනයට ජංගම දුරකථන හරහා නව යෙදවුමක්.

Dinesh Gunawardena Sri Lanka Smart Phones
By Hashini Sep 21, 2023 03:12 AM GMT
Hashini

Hashini

Report

අදට (21) දී ඇති ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව ජංගම දුරකථන හරහා පුරවා අනතුරු ඇඟවීමේ පද්ධතියක් ව්‍යාප්ත කිරීමට ජාතික සමඟිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මෙය දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙනවා.

මෙයින් ජාතික සමඟියට බාධා වන මුල් අවස්ථාවේදීම එය හඳුනා ගැනීමටත්, ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමටත්, බිම් මට්ටමේ සිට රාජ්‍ය පාලන තන්ත්‍රය දක්වා පුළුල් ලෙස සැලසුම් සහිතව සම්බන්ධ කරමින් ග්‍රාමීය සංහිඳියා කමිටු පිහිටිවා තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 22 දින මහරගම ජාතික තරුණ සේවා පරිශ්‍රයේදී 2023 ජාතික සාම දිනය සැමරීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතයි. 

ReeCha