කිසිවෙකු නොසිතූ අත්භූත නිවසක් මුහුදු වෙරළට ගොඩ ගසයි..නිවසේ ඇතුලෙ තිබූ දෙයින් මිනිස්සු පුදුම වෙයි.

By Aruna Jan 15, 2025 07:11 AM GMT
Report

සමහර විට මේ පුවත ඇසූ සැනින් ඔබ පුදුමයට පත්වෙන්න පුළුවන්.

මේ කියන්න යන්නේ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් තිබූ සිද්ධියක් ගැන ඇසෙන අමුතුම කතාවක් ගැනයි.

මත්පැන් මිල විශාල ලෙස ඉහළ යයි?..ආණ්ඩුව ගත් විශේෂ තීරණය මෙන්න..නව ගැසට්ටුවක් නිකුත් කෙරේ.

මත්පැන් මිල විශාල ලෙස ඉහළ යයි?..ආණ්ඩුව ගත් විශේෂ තීරණය මෙන්න..නව ගැසට්ටුවක් නිකුත් කෙරේ.


යාපනය - වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ අද අලුයම 03.00ට පමණ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ තිබෙන පුවතක් වාර්තා වේ.

එමෙන්ම එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත බවටයි සේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්.. මේ ගැන දැඩි අවධානයෙන් රිය පදවන්න.

රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්.. මේ ගැන දැඩි අවධානයෙන් රිය පදවන්න.


ඒ අනුව, මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටකින් මෙය පැමිණ ඇති බවට විශ්වාස පලකරයි.

එම නිවස බැලීමට බොහෝ පිරිසක් වෙරළට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

You May Like This Video