ජනපති රනිල් සහ සේනාධිරාජා අතර හමුවක්...

Report

අද (7) පස්වරුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා අතර හමුවක් සිදුවිය.

ඒ, යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජාගේ නිවසේදී ය.

හිරුණිකා ඇතුළු පිරිසට එරෙහිව නඩුවක්...

හිරුණිකා ඇතුළු පිරිසට එරෙහිව නඩුවක්...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.

තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබ ඇති අතර මාවෙයි සේනාධිරාජා කළ පෞද්ගලික ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ඔහුගේ නිවසට ගොස් ඇත.