කුසල් මෙන්ඩිස්ගෙනුත් මංගල ටෙස්ට් ද්විත්ව ශතකයක්.

Sri Lanka Cricket Sri Lanka
By Wayomi Apr 27, 2023 09:01 AM GMT
Wayomi

Wayomi

Report

ටෙස්ට් ආරම්භක පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් විසින් සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකයක් ලබා ගැනීමට අද(27) සමත් වුණා.

ඒ මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අයර්ලන්ත - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්‍ට් තරගයේ පළමු ඉනිමේදියි.

තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින්නේ කුසල් මෙන්ඩිස් සමගින් ඇන්ජලෝ මැතිව්ස්.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW