බන්ධනාගාරයට ජීව උණ්ඩයක් රැගෙන පැමිණි හිටපු සෙබළා අල්ලයි

Report

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මිලිමිටර් 9 වර්ගයේ ජීව උණ්ඩයක් රැගෙන පැමිණි හිටපු නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි සුද්දා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 42 හැවිරිදි පෙදරේරුවෙකි.

සැකකරු බන්ධනාගාරයේ රඳවා සිටිනා සැකකරුවකු බැලීම සඳහා පැමිණි අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් පරික්ෂා කිරීමේදී මෙම ජීව උණ්ඩය සොයාගෙන ඇත.

විදේශ ප්‍රතිකාරෙන් පසු රනිල් වික්‍රමසිංහ දිවයිනට

විදේශ ප්‍රතිකාරෙන් පසු රනිල් වික්‍රමසිංහ දිවයිනට

ජෙරුසලමේ ශුද්ධ ස්ථාන නැවත විවෘත වේ

ජෙරුසලමේ ශුද්ධ ස්ථාන නැවත විවෘත වේ