නුවන්ගේ පැමිණිල්ලට ක්‍රිකට් ආයතනයෙනුත් විරෝධතා ගොනුකරන බව දැනුම් දෙයි

Report

2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත "විරෝධතා නොමැති බව" සඳහන් සහතිකය නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර විසින් ගොනු කළ පැමිණිල්ලට විරුද්ධව විරෝධතා ගොනු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ විරෝධතා ගොනු කිරීම සඳහා මෙම පැමිණිල්ල අප්‍රේල් මස 23 වන දින කැඳවන මෙන් කොළඹ දිසා අධිකරණය නියම ක‍ර ඇත.

ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හදිසියේ කළ ඉල්ලීම?

ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හදිසියේ කළ ඉල්ලීම?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ හිටපු පිතිකරුවෙක් හදිසියේ අත්අඩංගුවට - හේතුව මෙන්න

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ හිටපු පිතිකරුවෙක් හදිසියේ අත්අඩංගුවට - හේතුව මෙන්න

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ