මල් කැකුළක් ළිං පතුලෙම සඟව යයි.. හද මොහොතකට නතර වුණ, සංවේදී පුවත හැමෝම හඬවයි..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Death
Latest Headlines
By krishani
ඊයේ (13) දිනයේ එරාවූර් පොලිස් වසමේ එරාවූර් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ළිඳකට වැටී තිබෙනවා.
එම අනතුරින් දැරිය මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 02 මාස 02 ක් වූ දැරියකි.
එම සිදුවීම ගැන එරාවුර් පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම නිවසේ දැරිය පමණක් සිටි අවස්ථාවක දී මෙලෙස ළිඳට වැටී ඇත්තේ.
You May Like This Video👇
