උසස් පෙළ විභගය අද සිට නවතා දමයි. - යළි ආරම්භ වන දිනය මෙන්න. - (VIDEO)

Report

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා..

ඒ අනුව අද (27) හෙට (28) සහ අනින්ද( 29) යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

නව රජය වසරේ ඉදිරි කාලයේ රටේ වියදම් දරන්නේ මේ විදිහට. - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

නව රජය වසරේ ඉදිරි කාලයේ රටේ වියදම් දරන්නේ මේ විදිහට. - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

ඊයේ (26) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මේ බව දැනුම් දුන්නා.

"ඒ දින 3ට නියමිත විභාගය දෙසැම්බර් 21,22,23 කියන දිනවල අපි පවත්වන්නට කටයුතු කරනවා. එහි කාලසටහන ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා." "සෙනසුරාදා දින සිට නැවත විභාගය නියමිත පරිදි පැවැත්වෙනවා. එහිදී විභාග අපේක්ෂකයින්ගේ නියමිත විභාග කාලසටහන අනුවම විභාගය පැවැත්වෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ."    

එක්වරම උසස් පෙළ විභාගය නවත්වයි. - යළි පැවැත්වීම ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි )

එක්වරම උසස් පෙළ විභාගය නවත්වයි. - යළි පැවැත්වීම ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි )


රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.



Gallery