උසස් පෙළ විභාග මෙච්චර ඉක්මනට - විභාගය ඉවර වෙන්නත් කලින් වැඩ පටන් අරන්

Report

උසස් පෙළ විභාග අවසන් වීමට පෙර ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, 2025 උසස් පෙළ විභාගවල ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව ඉක්මනින් නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. 2025 වසර සඳහා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ඊයේ (10) ආරම්භ වූ අතර දෙසැම්බර් 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

7500කට රජයේ රැකියා - පඩි වැඩි කරනවා පාර්ලිමේන්තුවේදී කියයි

7500කට රජයේ රැකියා - පඩි වැඩි කරනවා පාර්ලිමේන්තුවේදී කියයි

මේ පිළිබඳව අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙසේ පැවසුවාය, “විභාගය නියමිත වේලාවට ආරම්භ වූ අතර සියලුම විභාග මධ්‍යස්ථානවල කිසිදු බාධාවකින් තොරව සුපුරුදු පරිදි පැවැත්විණි. දැනට, විභාගය අවසන් වීමට පෙර ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට අපි සැලසුම් කරමු. මම සිසුන්ට කියන්නට කැමති දෙය නම් නියමිත කාලසටහන පරීක්ෂා කර විභාගය ආරම්භ වීමට පැයකට පෙර නම් කරන ලද විභාග මධ්‍යස්ථානයට යන්න. ඔබේ ප්‍රවේශ පත්‍රය රැගෙන පැය භාගයකට පෙර ඔබට වෙන් කර ඇති ආසනයේ වාඩි වන්න.”

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

නොවැම්බර් 24 සිට ඕනෑම බැංකු කාඩ්පතකින් බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක්

නොවැම්බර් 24 සිට ඕනෑම බැංකු කාඩ්පතකින් බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක්