යහනේ නිදා සිටි අඹු සැමි යුවළ අතරට සැමියාගේ යාළුවා ඇවිත්..

POLICE GOSSIP AMBALANTHOTA FRIEND TABLE LAMP
By Sewvandhi Nov 09, 2021 11:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ස්වාමිපුරුෂයාත් බිරියත් නිදියහනේ නිදන අවස්ථාවේ දී නුහුරු නුපුරුදු සිරුරක් බිරියගේ ඇඟේ ස්පර්ෂවීමෙන් කලබලයට පත් බිරිය මහ හයියෙන් කෑගසද්දී ස්වාමිපුරුෂයා කාමරයේ විදුලි ලාම්පුව දල්වනවාත් සමඟම තමාගේ යහළුවා නිදියහනේ සිට පැන යෑමේ සිද්ධියක් අම්බලන්තොට නගරයට නුදුරු ගමකින් අම්බලන්තොට පොලිසියට වාර්තා වෙනවා.

වයස අවුරුදු තිස් දෙකක් තරම් වූ බිරිය සිය සැමියා සමග නිදි යහනේ නිදමින් සිටින අවස්ථාවකදී බිරියගේ උරහිස ප්‍රදේශයට අතක් ස්පර්ශ වී තිබෙනවා. සැමියාගේ අතට වඩා එම අත වෙනසක් දැනුණු එයින් අල්ලා බලා ඇති අතර පසුව එම තැනැත්තාගේ ඉනේ පටියක්ද අතට අසු වීම නිසා විලාප නගා ඇත.

අනතුරුව නින්දට ගිය සැමියා අවදි වී කාමරයේ විදුලි ලාම්පුව දල්වා තිබෙනවා. නිවසේ පිටුපස දොරේ ඉහළ ඇති කවුළුවෙන් අත දමා දොර විවෘත කිරීමට හැකි අතර එසේ දොර විවෘත කර යාළුවා කාමරයට ඇතුළු වී නිදියහනට පැමිණ යාළුවාගේ බිරිඳට අතවරයක් කිරීමට සූදානම් වී ඇති බවට අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha