සෑම විවාහකයෙක්ටම නිවසක්,රාජ්‍ය සේවකයන්ගේ නිවෙස් වලටත් වාසියක් - වැඩේ වෙන විදිහ මෙන්න

Report

සියලු දෙනාටම ජීවත් වීමට නිවසක් ලබාදීමේ මූලික අරමුණින් ඉදිරි වසර පහ - දහය ඇතුළත රට තුළ පවතින නිවාස ගැටළුව අවසන් කිරීමේ සැලස්ම තුළ ආණ්ඩුව කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

ඒ, අනුව විවාහකයින් සඳහා නිවසක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකිරීමට සහ නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් ණය මුදලක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (03) පස්වරුවේ පැවති නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ