සිව්දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..
Jaffna
Sri Lanka
Sri Lanka Fisherman
Death
By Piyumika
යාපනයේ අරාලි ප්‍රදේශයේ ධීවරයෙකු ඔහුගේ ඔරුව පෙරළීමෙන් මිය ගොස් ඇත.
අරාලි මධ්‍ය ප්‍රදේශයේ පදිංචි සී.නාගරාසා නැමති සිව්දරු පියෙකු වන එම ධීවරයා ධීවර රස්සාවට ගොස් පසු දින උදෑසන නොපැමිණීම නිසා පවුලේ ඥාතීන් ඒ පිළිබදව අනෙක් ධීවරයින්ට දැනුම් දී තිබෙන බවයි.
ඒ අනුව ධීවරයින් ඔහුව සොයා යනවිට යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ වෙරළ තීරයේ ඔරුව පෙරළීම නිසා ඔහු මියගොස් ඇති අන්දම දැක වහාම ඒ බව වඩුක්කෝඩෙයි පොලීසියට් දැනුම් දී තිබේ.
පොලීසිය පැමිණ ධීවරයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
-
NPP 5634915
Anura Kumara Dissanayake
42.31% -
SJB 4363035
Sajith Premadasa
32.76% -
IND16 2299767
Ranil Wickremesinghe
17.27% -
SLPP 342781
Namal Rajapaksa
2.57%