1,000කට අධික සුරතල් සතුන්ගේ ජිවිත විනාශ වී ගිය හද මොහොතකට නතර කළ ඒ සංවේදී සිදුවීම..(PHOTOS)

Thailand Fire Death Latest Headlines
By krishani Jun 11, 2024 05:55 PM GMT
krishani

krishani

Report

අද (11) විශාල සත්ව වෙළඳපොලක ගින්නක් ඇති වී තිබෙන සංවේදී පුවතක් පිළිබඳව තොරතුරු බැංකොක් වලින් වාර්තා වේ.

1,000කට අධික සුරතල් සතුන්ගේ ජිවිත විනාශ වී ගිය හද මොහොතකට නතර කළ ඒ සංවේදී සිදුවීම..(PHOTOS) | A Fire At A Large Animal Market In Bangkok

එහි වෙළඳසැල් සියයකට අධික ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

අළුයම ඇති වූ මෙම ගින්නට හසුවීමෙන් විකිණීමට සිටි උරගයින් සහ සුරතල් සතුන් 1,000කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇත.

1,000කට අධික සුරතල් සතුන්ගේ ජිවිත විනාශ වී ගිය හද මොහොතකට නතර කළ ඒ සංවේදී සිදුවීම..(PHOTOS) | A Fire At A Large Animal Market In Bangkok

මෙම ගින්නෙන් වෙළඳපොලේ වර්ග මීටර් 1,300 ක් පමණ විනාශ වී ඇති අතර, බල්ලන්, බළලුන්, කුරුල්ලන්, සර්පයන්, මකුළුවන් සහ මසුන් ඇතුළු සතුන් 1,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

ඒ බව බැංකොක් ආණ්ඩුකාරවරයා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

1,000කට අධික සුරතල් සතුන්ගේ ජිවිත විනාශ වී ගිය හද මොහොතකට නතර කළ ඒ සංවේදී සිදුවීම..(PHOTOS) | A Fire At A Large Animal Market In Bangkok

කෙසේ වෙතත්, මෙම ගින්නට හේතුව ලෙස මූලික පරීක්ෂාවේ දී එරට පොලිසිය අණාවරණය කරගෙන ඇත්තේ විදුලි කාන්දුවක් නිසා ඇති වූවක් බවයි.