ලංකාවට යුරෝ මිලියන ගණනක පරිත්‍යාගයක්. (PHOTOS)
ශ්‍රි ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සදහා ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ නිල සංවර්ධන ආධාර සංවිධානය (AFD) හා ඒකාබද්ධව මූල්‍ය ගිවිසුම අත්සන් කළා.
එලෙස යුරෝ මිලියන 9.8 ක් ප්‍රදානය කිරීමේ අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳව විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සහාය වීමයි.

