07 වෙනිදා තමයි දවස - ඊට පස්සෙ ලංකාවේ වෙන මේ දේ ගැන දන්නව ද?.

By krishani Dec 05, 2023 01:44 PM GMT
Report

මේ වන විට, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චණ්ඩ සුළි කුණාටුව යාපනයට උතුරු දිශාවෙන් කිලෝමීටර 520ක දුරින් ස්ථාන ගත වී ඇත.

07 වෙනිදා තමයි දවස - ඊට පස්සෙ ලංකාවේ වෙන මේ දේ ගැන දන්නව ද?. | A Decrease In Rainfall After 7Th December

අද (05) එය ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයට කඩා වැදීමට නියමිත බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙහි බලපෑම නිසා පැවති වැසි තත්ත්වය ලබන 7 වනදායින් පසු අඩුවනු ඇති බවයි.

07 වෙනිදා තමයි දවස - ඊට පස්සෙ ලංකාවේ වෙන මේ දේ ගැන දන්නව ද?. | A Decrease In Rainfall After 7Th December

කෙසේ වෙතත්, අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කලුතර - කුකුලේ ගඟ ආශ්‍රිත ප්‍රදේශයටයි.

ඒ මිලිමීටර 64ක් ය.

චණ්ඩ සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණයෙන් නිකුත් කළ නවතම නිවේදනය.

චණ්ඩ සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණයෙන් නිකුත් කළ නවතම නිවේදනය.