හත් දෙයියනේ ඇහෙද්දිත් ඇඟම රත් වෙනවා - කන්න ගත්ත කෑම එක ඇතුළේ මැරුණු සර්පයෙක්..(PHOTOS)

By krishani Jul 05, 2024 05:02 PM GMT
Report

ළදරු පාසලක ළමුන් සඳහා ලබා දුන් දහවල් ආහාර පැකට්ටුවකින් මියගිය කුඩා සර්පයෙකු හමු වී තිබෙනවා.

හත් දෙයියනේ ඇහෙද්දිත් ඇඟම රත් වෙනවා - කන්න ගත්ත කෑම එක ඇතුළේ මැරුණු සර්පයෙක්..(PHOTOS) | A Dead Snake In A Students Food Parcel

ඒ ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්කයේ 'අංගන්වාඩි'හී රජය විසින් පවත්වාගෙන යනු ලබන පාසලක ය.

මේ සම්බන්ධයෙන් සඳුදා දරුවෙකුගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ය.

හත් දෙයියනේ ඇහෙද්දිත් ඇඟම රත් වෙනවා - කන්න ගත්ත කෑම එක ඇතුළේ මැරුණු සර්පයෙක්..(PHOTOS) | A Dead Snake In A Students Food Parcel

කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ Sangli Zilla Parishad හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී Sandip Yadav සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ අනෙකුත් නිලධාරීන් අංගන්වාඩි වෙත පැමිණ පැකට්ටුව රසායනාගාර පරීක්ෂණ සඳහා රැගෙන ගිය බව‍යි.