අමුතුම වසරක සැමරුමක්...!!!

Report

හැටන් නගර මධ්‍යයේ පවතින ඔරලෝසු කණුවේ වේලාව නතරව වසරකටත් අධික කාලයක් වන අතර එම ඔරලෝසු කණුව මේ වන විට දැන්විම් පුවරුවක් බවට පත්ව ඇත.

මත්ද්‍රව්‍ය සමඟ කටුනායකදී තිදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

මත්ද්‍රව්‍ය සමඟ කටුනායකදී තිදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

මෙම ඔරලෝසු කණුවේ වේලාවන් නතරව වසරකට අධික කාලයක් ගතව ඇති බවත් එය නවිකරණය පියවර ගෙන නොමැත.

මෙම ඔරලෝසු කණුව මේ වන විට විවිධ දැන්විම් ප්‍රදර්ශණය කරන දැන්විම් පුවරුවක් බවටද පත්ව ඇති බවත් මේ පිලිබදව අදාල නිලධාරින් නිසි අවදානයක් යොමු නොකිරිම දැඩි කනගාටුවට කරුනකි.

උසස් පෙළ විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් දැන් නිකුත් වූ නිවේදනය මෙන්න

උසස් පෙළ විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් දැන් නිකුත් වූ නිවේදනය මෙන්න