නුවරඑළියේදී පාලනයෙන් මිදුණු බස් රථයක් තලගලඔයට පෙරළෙයි - ග්‍රෙගරි වැව අසල සිදුවූ මාරාන්තික අනතුර මෙන්න

Report

නුවරඑලිය බස් නැවතුම්පොළ අසළින් නුවරඑළිය ග්‍රෙගරිවැව ආසන්නයේ, තලගලඔයට පෞද්ගලික බස් රථයක් පෙරළී අද දින අනතුරක් සිදු වී ඇත

නුවරඑළියේ සිට නුවරඑළිය ශාන්තිපුර දක්වා ධාවනය වන මෙම පෞද්ගලික බස් රථය ගාල් කිරීමට යෑමේ දී රියදුරුගේ පාලනයෙන් මිදි තලගලඔයට පෙරළී මෙම අනතුර සිදු ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් සිට ඇති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බවත් නුවරඑළිය පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේය.

මීගමුව බන්ධනාගාර ගැටුමේ තැතිගැන්ම තවමත් ඉවර නැහැ- වෙනත් බන්ධනාගාරවලට මාරු කළ රැඳවියන් දෙදෙනෙකුත් පිට පිටම මියයයි

මීගමුව බන්ධනාගාර ගැටුමේ තැතිගැන්ම තවමත් ඉවර නැහැ- වෙනත් බන්ධනාගාරවලට මාරු කළ රැඳවියන් දෙදෙනෙකුත් පිට පිටම මියයයි